භික්ෂූන් පිරිසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක

360


ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත්වන ලෙස ඉල්ලා සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේලා පිරිසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මේවන විට සත්‍යග්‍රහයක නිරතව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment