භූමිතෙල් ඉල්ලා බේස්ලයින් මග අවහිර කරයි

129

කොළඹ ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට භූමිතෙල් ලබාගැනීමේ අදහසින් පෝලිමේ රැදී සිටි පිරිසක් බේස්ලයින් මාර්ගය අවහිරකර මේ වන විට උද්ඝෝෂණයක් ආරම්භකර ඇත.
භූමිතෙල් ඉල්ලා සිදු කළ මෙම විරෝධතාවය හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ ඔරුගොඩවත්ත මංසන්දියෙන් කොළඹට ඇතුළුවන මංතීරුව අවහිර වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment