භූමිතෙල් එනතුරු ජනතාව මඟ බලාගෙන….

188

කොළඹ නගරබද සීමාවේ දින ගණනාවක සිට පවතින භූමිතෙල් හිඟය නිසා ජනතාව මහත් පීඩාවට පත්ව සිටිති.

කොළඹ 13, කොටහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට භූමිතෙල් රැගත් බවුසරයක් පැමිණෙන බවට ලැබුණු ආරංචියක් මත ජනතාව භූමිතෙල් ලබා

භූමිතෙල් එනතුරු ජනතාව මඟ බලාගෙන....

ගැනීමට එහි පෙළගැසී සිටි අයුරු හා බවුසරයකින් ගෙනා පැට්‍රල් නාවික හමුදාවේ ආරක්‍ෂාව මත භූගත ටැංකිවල එක් රැස් කළ අයුරු.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment