භූමිතෙල් පෝලිම්

120

‘යුගදනවි’ ගිවිසුමට එරෙහිව විදුලි සේවකයන් ඊයේ (03දා) පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයත් සමගින් කිසියම් වර්ජනයක් කි‍්‍රයාත්මක වුවහොත් විදුලිය බිඳ වැටීමක් ඇතිවෙතැයි සිතූ පිරිස භූමිතෙල් සොයා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට මෙසේ පෙළ ගැසී සිටියහ.

 ජායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ 13, කොටහේන ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට දර්ශනයකි.

 ජායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment