භූමිතෙල් පෝලිමේ තවත් මරණයක්

175


උතුරු කලුතර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් ලබාගැනීම සඳහා පෝලිමේ සිටි පුද්ගලයෙක් අද පස්වරුවේ ඇදවැටී මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ කලුතර දකුණ හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි මොහොමඩ් සාදික් නැමැති අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment