භූමිතෙල් පෝලිමේ…

133

කොළඹ ග්‍රෑන්ඩ්පාස් කොස්ගස්හන්දිය ඉන්ධන පිරවුම්හලෙන් භූමිතෙල් ලබා ගැනීම සඳහා ඊයේ (12 දා) ප්‍රදේශවාසීන් රැස්ව සිටි අයුරු. මහ වැසි ඇදහැලෙද්දීත් පෝලිම්වල ඔවුන් පැය ගණන් රැඳි සිටිනු දක්නට ලැබිණි.

 පිංතූරය නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment