භූමිතෙල් මිල බසී

211

භූමිතෙල් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීයරයක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර
එහි ලීටරයක නව මිල රුපියල් 305කි.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment