භූමිතෙල් වලටත් සීමාවක්

279


භූමිතෙල් නිකුත් කිරීමේදී එක් පාරිභෝගිකයකුට දිනකට නිකුත් කළ හැකි උපරිමය ලීටර් 05ක් බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරයි.ධීවර කර්මාන්තයේ නිරත අයට ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක් මත ඔවුනට අවශ්‍යතාවය අනුව ඉන්ධන නිකුත් කළ හැකිය.එසේ නොමැතිව භූමිතෙල් නිකුත් කිරීමට අවසර නැති බව ඛණිජතෙල් සංස්ථාව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment