භූමිතෙල් ළිපක් රු. අටදහසට නගී

214

වෙළෙඳපොළේ භූමිතෙල් ළිපක මිල රුපියල් අටදහසක් දක්වා ඉහළ ගොස් ඇත. ගෑස්ළිප් පුපුරා යෑම නිසා මේ වන විට ගෑස්සිලින්ඩර්වලට ඇති ඉල්ලූම ශීඝ‍්‍රයෙන් පහත වැටී ඇත.

මේ හේතුව නිසා භූමිතෙල් ළිප් සඳහා ඉල්ලූම ඉහළ ගොස් ඇති අතර එම ළිප්වල මිල ඉහළ යෑමට එය හේතු වී ඇති බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

භූමිතෙල් ළිපක මිල මීට පෙර රුපියල් 2900 -3500 අතර මට්ටමක පැවතිණි.

බලංගොඩ එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment