භූමි කම්පාවෙන් දින 23කට පසු සුන්බුන් අතරින් සුනඛයෙක් එළියට

111

තුර්කි – සිරියා භූ කම්පනය සිදුවී දින 23කට පසු සුන්බුන් අතර සිරවී සිටි සුනඛයකු සොයා ගෙන තිබේ.

පෙබරවාරි 06දා සිදුවූ මහා භූමිකම්පාවෙන් පසු තුර්කියේ, හාටයි ප්‍රදේශයේ ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් මෙම සුනඛයා බේරාගෙන තිබේ.

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ 50,000කට වැඩි පිරිසක් භූ කම්පනවලින් මියගිය අතර තවත් දහස් ගණනක් අතුරුදන්ව සිටිති.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment