භෞතික විද්‍ය අංශයේ නොබෙල් ත්‍යාගය විද්‍යඥයින් තිදෙනකුට

394


ගෝලීය උණුසුම පිළිබඳව පුරෝ්කතනය කිරීම සහ සංකීර්ණ භෞතික පද්ධතිය අවබෝධකර ගැනීම සම්බන්ධව ඉහළම අයුරින් ක‍්‍රියා කිරීම සඳහා 2021 වසර භෞතික විද්‍ය අංශයේ නොබෙල් ත්‍යාගය විද්‍යඥයින් තිදෙනකුට හිමිව ඇත.සයුකුරෝ මනාබේ,ක්ලවුස් හසීල්මන් සහ ජෝර්ජියෝ පැරිසි යන විද්‍යාඥයින් තිදෙනාට මෙම නොබෙල් ත්‍යාගය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment