මංගලගේ තත්ත්වය යහපත්

512

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොව්ඞ් ආසාදිතව මේ වන විට පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටී.
එහෙත් ඔහුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු මිය ගිය බවට විවිධ කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය.
කෙසේවෙතත් සමරවීර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට ක‍්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment