මංගල සාද වලට මත්පැන් අවසර

242

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මෙම මස 31වැනිදා දක්වා නිකුත් කර ඇති කොවිඩ් පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සදහා මෙතෙක් පැවති මත් පැන් සංග්‍රහ කිරීමට අවසර නොදීමේ තහනම ඉවත් කර ඇත. අවමංගල උත්සවය සදහා සහභාගී විය හැකි පිරිස ද 30 දක්වා ඉහළ දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment