මට්ටක්කුලියේදී පුද්ගලයෙක් ඝාතනය කරති

352

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇත.38 හැවිරිදි මොහු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment