මට්ටක්කුලිය ඝාතනයේ සැකකරුවන් පිරිසක් කොටුවේ

106


මට්ටක්කුලියල සාවියා පටුමඟේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් 28 වැනිදා එලෙස ඝාතනයට කර තිබුණේ මට්ටක්කුලිය සාවියා පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නමැති ව්‍යාපාරිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 34 අතර පසුවන බොරැල්ල හා වැල්ලම්පිටිය පදිංචිකරුවන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment