මට අස්වෙන්න කියා නෑ-අගමැති

194

ජනාධිපතිවරයා තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ප‍්‍රකාශ කර නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පවසා ඇත.
ඉදිරියේදී හෝ එලෙස අස්වන්නැයි කියා ජනාධිපති කමන්ට නොකියනු ඇතැයිද හෙතෙම පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් සමග පැවැති හමුවකදී කීය.

advertistmentadvertistment
advertistmentadvertistment