මට එතැනත් නැහැ මෙතැනත් නැහැ!

267

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ තමාට අද එතැනත් නැහැ මෙතැනත් නැහැ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ මුජිබර් රහුමාන් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මෙම පළාත් පාලන ඡන්දයට දිනයක් නොමැති බවත් තමාගේ පාර්ලිමේන්තු අසුන ෆවුසි මහතාට පැවරී ඇති බවත් කී රහුමාන් මහතා තමා මෙම තත්ත්වයට පත් කිරීම ගැන මැතිවරණ කොමිසමට එරෙහිව කඩිනම් පියවරක් ගන්නා බවද පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment