මට වුණේ වැරදීමක් ජනපති රටේ ඉන්නවා – කථානායක කියයි

353

ජනාධිපතිවරයා රටේ නැති බවට තමා කලින් කළ ප්‍රකාශයක් අත්වැරැද්දක් බවත් ජනාධිපතිවරයා රටේ සිටින බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ සවස පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment