මඩු මංගල්‍යයට පිට බැතිමතුන් නෑ

272

මෙවර මන්නාරම මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පිට පළාත් වල කිසිදු බැතිමතෙකුට සහභාගී වීමට අවසර ලබා නොදෙන බව මන්නාරම දිසාපතිනී නන්දනී ස්ටැන්ලිද මෙල් මහත්මිය කියා සිටියාය.

ඒ අනුව ලබන 14 හා 15 යන දිනවලදී පැවැත්වෙන වාර්ෂික මඩු මංගල්ලයට මන්නාරමේ බැතිමතුන් සහභාගී කරවා ගැනීමද සීමා කිරීමට සිදු වන බව මන්නාරම දිසාපතිවරිය ප්‍රකාශ කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment