මත්තල ගුවන් තොටුපලේ ආරක්ෂාව දැඩි කරයි

252

මත්තල හම්බන්තොට ගුවන් තොටුපළ සහ ඒ අවට අද (15) පෙරවරුවේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

පොලිසියට ලද හදිසි තොරතුරක් හේතුවෙන් තංගල්ල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් එහි ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු ‘දිවයින’ ට කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment