මත්තේගොඩ පිටකොටුව බස් වර්ජනයක්

171


බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම හේතුවෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි බව පවසමින් 138/2 මත්තේගොඩ – පිටකොටුව මාර්ගයේ පෞද්ගලික බස්රථ අද පෙරවරුවේ ධාවනයෙන් ඉවත්වී ඇත.ඔවුහු මේ වන විට මත්තේගොඩ බස් නැවතුම්පලේ විරෝධතාවයක නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment