මත්ද්‍රව්‍ය නඩු විභාගයට ප්‍රථම වරට විශේෂ මහාධිකරණයක්

147

හෙරොයින් ඇතුළු මහා පරිමාණ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කර ඇත. නීතිපතිවරයාගේ ඉල්ලීම මත පත්කළ එම විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පත්කර ඇති අතර සෙසු සාමාජික විනිසුරුවරුන් ලෙස මංජුල තිලකරත්න හා මහේස් වීරමන් යන විනිසුරුවරුන් පත්කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment