මත් ජාවාරමින් මුදල් උපයාගත් කතක් අත්අඩංගුවට

148


බැංකු ගිණුම් 5ක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් ගත් කාන්තාවක් මුදල් විශුද්ධි කරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසර 4ක් පුරා එම ගිණුම්වල රුපියල් කෝටි 600කට අධික මුදලක් සංසරණය වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment