මත් ද්‍රව්‍ය වර්ග තොගයක් සමග සැකකරුවන් පිරිසක් කොටුවේ

267


කොකේන් කිලෝ ග්‍රෑම් 01ක් ඈෂ් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 24.5ක් කුෂ් කිලෝ ග්‍රෑම් 08ක් සමග සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.මේ සමග ජීප් රථයක් ත්‍රී රෝද රථයක් හා පොලිසියට අල්ලස් ලෙස ලබාදීමට තීරණය කළ රුපියල් ලක්ෂ 30ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment