මත් පැන් සහ බීර මිලත් වැඩිවේ

926


රජය විසින් සියලු භාණ්ඩ හා සේවා සඳහා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පනවනු ලැබූ සමාජ ආරක්ෂණ බද්දට අනුව සියලුම මත් පැන් සහ බීර වර්ග වල මිල ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.ඒ අනුව මත්පැන් සහ බීර වර්ග වල මිල සියයට 2.5කින් මිල වැඩිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment