මතුගම ආදාහනාගාරය ගෑස් නැතිව පණ අදී

85

ගෑස් නැතිව මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේ මෘතදේහ ආදාහනය නැවතීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත.

ආදාහනාගාරයට අවශ්‍ය 37.5 නට ගෑස් සිලින්ඩර් ඇනවුම් කර සතියක් ගතව ඇතත් මෙතෙක් අදාහනාගාරයට ගෑස් ලැබී නැතිිබවද කඩිනමින් ගෑස් සපයා ගැනීමට කටයුතු කරනා බව ද මෙම තත්වය පිළිබඳ විමසු අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරිය පැවසුවාය .

advertistmentadvertistment
advertistmentadvertistment