මතුගම තිදරු මව ඝාතනයට සැකකාරියක් අත්අඩංගුවට

460

මතුගම තිදරු මවකගේ හිසට ඉකුත් 15 දා වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කිරිමට කොන්ත්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඊයේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මතුගම ශාන් අරෝස් නැමැත්තාගේ බිරිදය.

advertistmentadvertistment
advertistmentadvertistment