මද්දකට හසුවූ අලි පැටියෙක් මුදා ගනී

141

දඩයම් කරුවෙකු විසින් ලුණුගම්වෙහෙර පිළිමහෙළවැව ආසන්නයේ අටවන ලද මද්දකට හසුව සිටි වන අලි පැටියෙකු ඉන් මුදාගෙන ප්‍රථිකාර කිරීමෙන් පසු ඊයේ සවස එම වන අලි පැටියා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට ලුණුගමවෙරෙ වනජීවී නිළධාරීන් කටයුතු කර ඇත. ලුණුගම්වෙරෙ වනජීවී නිළධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතවෙමින් සිටියදි මද්දකට හසුව සිටි වයස අවුරුදු එක හමාරක පමණ මෙම වන අලි පැටියා සොයාගෙන තිබේ.පැය

advertistmentadvertistment
advertistmentadvertistment