මධ්‍යම අධිවේගයේ චීන සමාගමක් ඉදිරිපත් කළ ලංසුව ඉවතට

521

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සහ ගලගෙදර අතර කොටස ඉදිකිරීම සදහා චීන ඉදිකිරීම්  සමාගමක් මගින් ඉදිරිපත් කර ඇති ලංසුවක් මහා මාර්ග අමාත්‍යාංශය මගින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

එම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ එම් සී සී නමැති ප‍්‍රකට චීන සමාගමකට අනුබද්ධ සමාගමක් විසිනිග මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් ඉදිකිරීම ස`දහා චීනයේ එම්ග සීග සීග සමාගම කල්තබා ඉදිරිපත් කළ ලංසුවත් ප‍්‍රතික්‍ෂේප වියග එයට හේතුවූයේ ලංසු බැඳුම්කරය සහ බැංකු වගකීම් සහතික ප‍්‍රමාණවත් නොවීමය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment