මධ්‍යම අධිවේගී දෙවැනි අදියර විවෘත වේ

450

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සවස මහජන අයිතියට පත් කරනු ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment