මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍යයේ පෘතුගාල සාම සාධක බළකායේ භටයෝ දියමන්ති ජාවාරමක

587

අප‍්‍රිකාවේ සිටින එක්සත් ජාතීන්ගේ  අසාම බළකායට අයත් පෘතුගාල හමුදාභට පිරිස් දියමන්ති, මත්ද්‍රව්‍ය සහ රන් කැබලි හමුදා ගුවන් යානාවලින් පෘතුගාලයට ගෙන ඒමේ ජාවාරමක් ගැන පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.

 පෘතුගාල පොලිසිය මේ වනවිට හමුදා කඳවුරු සහ සාම සාධක බළකා භටයන්ගේ නිවාස ද සෝදිසි කිරීමට ලක්කර තිබේ. අප‍්‍රිකාවේ පිහිටි මධ්‍යම අප‍්‍රිකානු රජයට සහාය දැක්වීමක් ලෙස පෘතුගාල පැරෂුට් භටයන් සහ කොමාන්ඩෝ භටයන් ද ස්ථානගතකර ඇත. මේ බව පෘතුගාල හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා හෙළිකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment