මධ්‍යම පළාත් සෞඛ්‍ය ලිපිකාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

448

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් මිලියන 50 කට අධික වංචාවක් සිදු කළ බව කියන එම කාර්යාලයේ ගිණුම් අංශයේ ලිපිකාරිනියන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටද පැමිණිල්ලක් සිදු කිරීමෙන් පසු එම අංශ නිලධාරීන් අද ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment