මධ්‍යම සෞඛ්‍ය සේවකයෝ අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

97

මධ්‍යම පළාතේ සියලු රෝහල්වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ඇතුළු හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගිනිමන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ඊයේ වයඹ පළාතෙන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.සෞඛ්‍ය ත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, ඉදිරියේ දී නෙක් පළාත්වල ද එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment