මන්කිපොක්ස් ගෝලීය වසංගතයක් වෙයි

355

මන්කිපොක්ස් වෛරස රෝගය රටවල් 70කට අධික සංඛ්‍යාවක පැතිර ගොස් ඇති බවට වාර්තා වී තිබීම නිසා එය ගෝලීය හදිසි තත්ත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment