මන්ත්‍රීවරයෙක් රත්‍රන් සමග අත්අඩංගුවට

248


මුස්ලිම් ජාතික පෙරමුණ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග අද පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන ඇත.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ තුනහා හමාරක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහු රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment