අමරකීර්ති අතුකෝරල ඝාතනයට සැක 32ක් අත්අඩංගුවට

156

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතන සිද්ධියේ තවත් සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේවනවිටත් එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 32ක් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment