මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට තවත් සැකකරුවන් අත්අඩංගුවට

203


පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.මේ අනුව දැනට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 14 දෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment