මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

504


රිමාන්ඩ් බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ලේලිය ඇප මත මුදා හැරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන්ට අසභ්‍ය ලෙස බැණ ඔවුනගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීමේ චෝදනා මත වීරකැටිය පොලිසිය මගින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා බන්ධනාගාර ගතකරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment