මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුයි

553

රනිල් වික්‍රමසිංහ මහතා දැරූ පාර්ලිමේන්තු අසුනක් පුරප්පාඩ් බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසම වෙත දන්වා යවා ඇත.
එක්සත් ජතික පක්ෂයට හිමි මන්ත්‍රී අසුනක් මෙසේ දැනට පුරප්පාඩු වී ඇතැයිද එහි සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment