මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට බිත්තර ගැසූ අයට ඇප

145

කොළඹ මහ නගර සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට මිරිස් කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන සහ නාගරික මන්ත්‍රීනී සුරේඛා අබේගුණවර්ධන යන දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සීග රාගල මහතා අද (07) නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment