මන්ත්‍රී බැංකුවත් වර්ජනයේ

114


අද (01දා) දිනයේ ක්‍රියාත්මක වැඩ වර්ජනයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවද වසා දමා ඇතිබව වාර්තා වේ.
වර්ජන ක්‍රියාමාර්ගයේ නිසා බැංකු ශාඛාව වසා දැමෙන බවට දැන්වීම් පත්‍රිකාවක්ද එහි ප්‍රදර්ශනය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සේවය ලබා ගන්නේ මෙම බැංකු ශාඛාවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment