මන්ත්‍රී මිලාන් ජයතිලකත් අත්අඩංගුවට

482


ගාලුමුවදොරපිටිය හා අරලියගහ මන්දිරය අසල සාමකාමී විරෝධතාවයේ නිතරතව සිටි පුද්ගලයිනට පහරදීමේ සිද්ධියට සැකපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මිලාන් ජයතිලක මහතාද අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔහු බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment