මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

280

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ගන්වා ප්‍රශ්න කරන ලෙස ඉල්ලා නීතීඥවරු පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් අද ගොනු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment