මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට

637


ගාලුමුවදොරපිටිය හා අරලියගහ මන්දිරය අසල සාමකාමී විරෝධතාවයේ නිතරතව සිටි පුද්ගලයිනට පහරදීමේ සිද්ධියට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment