මන්ත්‍රීවරුන් තිදෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

598

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ  සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.ඒ අදාළ මන්ත්‍රීවරු තිදෙනා 2022 අයවැය දෙවැනි වර කියවීම ට පක්‍ෂව ඊයේ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දුන් හේතුවෙනි .මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ අලි සබ්රි රහීම්, ඉෂාක් රහුමාන්,මුෂාරෆ් මුදුබජීන් යන මන්ත්‍රීවරුන්ගේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment