මන්ත්‍රී ආරක්ෂාවට කථානායක කමිටුවක් පත් කරයි

108

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂා සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වය සහිතව 11 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ,සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,රාවුෆ් හකීම්,ගයන්ත කරුණාතිලක,එම්.ඒ සුමන්තිරන් , රංජිත් මද්දුම බණ්ඩාර, විජිත හේරත් මහත්වරුන් ඇතුළු පිරිසක් සාමාජිකත්වය දරති.

advertistmentadvertistment
advertistmentadvertistment