මන්තී‍්‍රවරියන් දෙදෙනකුට ඇමැති ධූර

703

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන් දෙදෙනකුට රාජ්‍ය ඇමැතිධුර දෙකක් ලැබීමට නියමිත බව වාර්තාවේ.
දැනට පුරප්පාඩු වී පවතින රාජ්‍ය ඇමැතිධුර දෙකක් සඳහා මෙම ඇමැතිධුර හිමිවනු ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment