මන්ත‍්‍රීධුරය රැකගන්න ඩයනා ගමගේ අධිකරණයේ පිහිට පතයි

648

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීමට සමගි ජනබලවේගය පක්ෂය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය ලබාදීම නිසා පක්ෂය විසින් තම පක්ෂ සාමාජිකත්වය සහ මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ඇය සිය පෙත්සමින් දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment