මාර්ගෝපදේශ වලට යටත්ව 01 වැනිදා රට අරී

223

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 01 වැනිදා සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.ඊට අදාල අවසන් තීරණය මෙම මස 30 වැනිදා රැස්වන කොවිඞ් මර්දන ජනාධිපති කමිටුවේදී ගනු ලබන බවද සඳහන් කළේය.


advertistmentadvertistment
advertistmentadvertistment