මන්නාරමෙන් වියළි කහ තොගයක් අත්අඩංගුවට

113

නාවික හමුදාව විසින් මන්නාරමල තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ මුලන්කාවිල්ල නච්චිකුඩා වෙරළ තීරයේ සහ මන්නාරම පල්ලේමුනේයි ප්‍රදේශයේ ඊයේ රාත‍්‍රී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 1220 ග්‍රෑම් 700ක පමණ තොගයක් ඩිංගි යාත්‍රාවක් ත්‍රි රෝද රථයක් සහ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment